මේ EVsense Auto තාක්ෂණික සමාලෝචනයෙන් Toyota bZ4X එකේ ඇතුළත තියෙන EV තාක්ෂණය, Battery එක, Electric Motor එක, Charging System එක සහ Driving Technology එක ගැන තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න.
Thursday, September 17, 2026
Toyota Electric SUV එක ගැන තාක්ෂණිකව දැනගමු
Changan Nevo Q05 Full Ev crossover SUV now in Sri Lanka.
- Motor Power: 120 kW electric motor providing smooth acceleration.
- Driving Range: Up to 462 km (NEDC) on a single charge.
- Charging: DC fast charging supports a 30% to 80% charge in roughly 15 minutes.
- Dimensions: Built on a 2,735 mm wheelbase with 18-inch alloy
- Local Pricing: In Sri Lanka, the SUV is priced starting from around LKR 15.5 Million.
#CHANGAN #Q05 #EVSrilanka #DeepalEV #BYD #EV #Autolanka #Tesla #TheGarage #Garage
Wednesday, September 16, 2026
NEPTUNE Urban Max— Electric Three Wheeler
Say goodbye to fuel costs forever! 🌿⚡
Introducing the Neptune Electric Three Wheeler — built for power, range, and reliability on Sri Lankan roads.
🔥 Why Choose Neptune Urban Max:
✅ 200 km range per charge
✅ Roof top Solar powered EV Three-wheeler
✅ 60 km/h top speed | 3 Drive Modes (Eco/Power/Climb)
✅ 11.5 kWh LiFePO₄ battery — Lifetime Unlimited Mileage Warranty
✅ Full charge in just 6 hours
✅ Payload 320 kg | Seats Driver + 3
✅ Hill Hold, Regenerative Braking & Advanced Safety Features
✅ 2-Year / 50,000 km (which ever first comes) Full Vehicle Warranty
💰 Limited Units Available — Book Now!
Reserve your Neptune Urban Max today with a small advance payment and be among the first to own Sri Lanka's next-gen electric three wheeler.
📞 Call us: 0217856180 / 0773969427
Garudan Pvt ltd Headquarters � No 13, Galle road, Mount lavinia, Sri Lanka.
📍 1018A, KKS Road, Kokuvil, Jaffna.
No - 354/1,Main road Pandirupppu-01C, Kalmunai, Ampara.
Ride further. Spend less. Go electric with Garudan. 🚀
www.garudan.lk
BYD Kandy Vehicle Inspection & BYD App Registration from 17th–19th
Give your BYD the care it deserves in Kandy.
Join us for the BYD Kandy Vehicle Inspection & BYD App Registration from 17th–19th September 2026 at BYD Kandy Service.
Our aftersales team will be on hand to carry out a quick vehicle inspection and assist with BYD App registration and setup.
Book your appointment:
081-2 213 941
Learn more: https://www.johnkeellscgauto.com/
#BYDSriLanka #BYDAftersales #BYDKandy #BYDApp #BYDOwnership #BuildYourDreams
BYD Atto 1 SL Community Owners Meetup
මේ QR Code එක හරහා WhatsApp Community Group එකට නව සාමාජිකයන් join වෙන්න.
පාරිභෝගිකයන් එකතු වෙලා තමන්ගේ වාහන ගැන කතා කරන එක, තමන්ගේ අත්දැකීම් බෙදාගන්න එක, ගැටලු ගැන සාකච්ඡා කරන එක
හොඳ product එකක් තියෙනවා නම්,
හොඳ after-sales service එකක් තියෙනවා නම්,
පාරිභෝගිකයාට සාධාරණව සලකනවා නම්,
පාරිභෝගිකයන් 10 දෙනෙක් එකතු වුණත්, 100 දෙනෙක් එකතු වුණත් බය වෙන්න හේතුවක් තියෙන්න බැහැ.
ඒ වෙනුවට ඒක සමාගමකට වටිනා අවස්ථාවක්.
ඔවුන්ගේ ගැටලු අහන්න.
ඔවුන්ගේ අත්දැකීම් තේරුම් ගන්න.
අඩුපාඩු තිබෙනවා නම් ඒවා නිවැරදි කරන්න.
සහ අවසානයේ විශ්වාසය ගොඩනගන්න.
මගේම BYD Atto 1 වාහනය සම්බන්ධයෙන් සිදුවූ සිද්ධියක් ගැනත් තවමත් පැහැදිලි තාක්ෂණික පිළිතුරක් සහ සාධාරණ විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටිනවා.
මේ ගැන කතා කරන්නේ කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට අපහාස කිරීමටවත්, කෙනෙකුට විරුද්ධව පිරිසක් එකතු කිරීමටවත් නෙවෙයි.
ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ගැන ප්‍රශ්න කරන්න පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා.
පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා.
සාධාරණව සලකන ලෙස ඉල්ලා සිටින්නත් පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා.
අපිට අවශ්‍ය කෙනෙකුට දොස් පැවරීම නෙවෙයි.
අපිට අවශ්‍ය සාධාරණ විසඳුමක්.
පැහැදිලි පිළිතුරක්.
සහ පාරිභෝගිකයාට ගෞරවයක්.
පාරිභෝගිකයන්ගේ හඬ නවත්වන්න උත්සාහ කරන එකට වඩා,
ඒ හඬට ඇහුම්කන් දීලා ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳන එක තමයි හොඳම පිළිතුර.
“පාරිභෝගිකයන් සතුටින් එකතු වෙලා තමන්ගේ අත්දැකීම් බෙදාගන්නවා නම්, ඒ එකමුතුව ගැන බය වෙන්න අවශ්‍ය ඇයි?”
#BYDAtto1 #BYDOwners #ConsumerVoice #CustomerRights #CustomerExperience #Transparency #byd #bydsrilanka #bydlk #jhonkeels #autolanka #evsrilanka #evclublk #colomboev #evclub
Saturday, September 12, 2026
GAC AION UT Smart
Ready to upgrade your daily drive with pure electric luxury?
Meet the all-new GAC Aion UT smart, stylish, and engineered for every journey. Designed for those who refuse to compromise on space, tech, or range.
Key Highlights:
🔹 420 km Range (NEDC): Drive further with total peace of mind.
🔹 360° Camera View: Seamless parking & complete urban visibility.
🔹 Massive 1,660L Boot Space: Maximum versatility for road trips & daily hauls.
Starting from LKR 12.9 Million
📞 Speak directly with our EV team today to book your test drive or reserve yours!
Ev vs Fuel මෙන්න ඇත්ත
ඔයාලත් City traffic එකේ EV එකක් හරි PHEV එකක් හරි පදින්න හිතාගෙන ඉන්නවා නම්, පෙට්‍රල් වාහනයකට සාපේක්ෂව ඒකට ඇත්තටම යන වියදම මෙන්න මේ වගේ.
සාමාන්‍ය ගෙදර විදුලි ගාස්තුව (Standard Home Rate)
ඔයාගේ ගෙදර මාසික විදුලි පාවිච්චිය යුනිට් 180 ට වැඩියි නම්, ඊට පස්සේ එකතු වෙන හැම යුනිට් එකකටම රුපියල් 100 ක් විතර යනවා.
ට්‍රැෆික් එකේ දිව්වොත් EV එකකින් සාමාන්‍යයෙන් යුනිට් එකකට කිලෝමීටර් 7.5 ක් විතර යන්න පුළුවන්.
ඒ කියන්නේ කිලෝමීටරයකට යන වියදම රුපියල් 13.33 යි.
ඒක සාමාන්‍ය 92 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 30 ක්, නැත්නම් 95 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 35.6 ක් යනවා වගේ වැඩක්.
මේ සාමාන්‍ය ගාස්තුව යටතේ වුණත්, සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් පදිනවාට වඩා මේක ගොඩක් ලාභයි.
රෑට චාර්ජ් කරන ගාස්තුව (TOU Meter)
ඇත්තටම ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් මෙතැනදියි. ඔයාට පුළුවන් ගෙදර මීටරය TOU (Time of Use) කනෙක්ෂන් එකකට මාරු කරගන්න. TOU එකේදී රෑ 10.30 ත් උදේ 5.30 ත් අතර කාලය ඇතුළත යුනිට් එකකට යන්නේ රුපියල් 33 යි.
ඔයා ඒ වෙලාව ඇතුළත රෑට වාහනය චාර්ජ් කළොත්:
කිලෝමීටරයකට යන වියදම රුපියල් 4.40 දක්වා අඩු වෙනවා.
ඒක 92 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 91 ක්, නැත්නම් 95 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 108 ක් යනවා වගේ ලාභයක්!
අනිත් වාසිය තමයි, TOU මීටරයකට මාරු වුණාට පස්සේ ගෙදර තියෙන වැඩිපුර කරන්ට් එක යන අනිත් උපකරණත් රෑ වෙලාවට වැඩ කරන්න දාන්න පුළුවන්. මෙහෙම කරලා මුළු මාසික විදුලි බිල 70% කින් විතර අඩු කරගන්න පුළුවන්.
මේ ටැරිෆ් එක මාරු කරන්නේ කොහොමද, TOU ගාස්තු මොනවාද, නැත්නම් ඒක set up කරගන්නේ කොහොමද කියලා පැහැදිලි නැත්නම් Comment එකක් දාන්න.
#evclublk #ev #evsrilanka #byd #bydoffer #colombo #motorshow #autolanka #toyota #vega #codegen #auto #mobility
-
EV Motor Show 2025 @ BMICH Colombo on 27 June to 29 June 2025 The ‘GAC Colombo EV Motor Show 2025,’ Sri Lanka’s largest and Internati...
-
charge NET is a free application that will tell you where are the Electric Vehicle EV Charging stations located around you. In addition t...
-
Importing EV Vehicle - Sri Lanka Customs. Updated Duty Rates (7 March 2016). Nissan leaf new price in Sri Lanka (2016) Click on image ...




