⚡ ඔබේ EV වාහනය ඒකකයක් රු. 15/= ට ගෙදරදීම Charge කරගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද? 🚗🔋
⚡ ඔබේ EV වාහනය ඒකකයක් රු. 15/= ට ගෙදරදීම Charge කරගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද? 🚗🔋
විදුලි වාහන (EV) හිමියන් වෙනුවෙන්ම EDL සහ LECO ආයතන මගින් හඳුන්වා දී ඇති EVC-01 පැකේජය යටතේ, දැන් ඔබේ නිවසට දෙවන විදුලි සම්බන්ධතාවයක් (2nd Connection) ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
මේ හරහා ගෙදර සාමාන්‍ය විදුලි බිලට බලපෑමක් නොවී, ඉතාමත් සහනදායී මිලකට ඔබේ වාහනය ආරෝපණය (Charge) කරගන්න පුළුවන්! ✨
☀️ දිවා කාලයේ (පෙ.ව. 5.30 – ප.ව. 6.30): ඒකකයක් රු. 15/= පමණයි!
🌙 රාත්‍රී කාලයේ (රාත්‍රී 10.30 – පෙ.ව. 5.30): ඒකකයක් රු. 31/= කි.
#EVSriLanka #ElectricVehicleSL #EVC01 #EDL #LECO #EVChargingSL #EvSriLanka

No comments:
Post a Comment