ජපානෙනුත් ලංකාවට Fully Electric කාර් එකක්?
මේක petrol කාර් එකක් නම් නෙවෙයි! 😱 ජපානෙන් එන Electric Car එකක් ⚡🇯🇵 මේ පුංචි kei EV එකෙන් එක Charge එකකින් 295KM යන්න පුලුවන්! 😮
🚗⚡ Honda N-ONE e: 2026 🇯🇵
පොඩි Kei Car එකක්… හැබැයි Battery එක 29.6 kWh! 🔋
මේකට petrol engine එකක් හෝ hybrid engine එකක් එන්නේ නැහැ! 47KW /64PS Electric Motor එකක් තමයි එන්නේ ⚡🤩 29.6KWh Battery එකක් තමයි නේ වාහනයට එන්නේ 🔋
👉 එක් charge එකකින් 295 km දක්වා යන්න පුළුවන් කියලා Japan WLTC testing අනුව සඳහන් වෙනවා. Honda එය 2025 සැප්තැම්බර් වන විට Japanese kei EV අතර ඉහළම range එකක් විදිහට මේ වාහනය හදුන්වන්න පුලුවන්! 😱
6 kW AC charging support කරන නිසා home charging සඳහාත් හොඳයි. AC full charge: ආසන්න වශයෙන් පැය 4.5 සහ DC fast charging මඟින් 80% දක්වා ආසන්න වශයෙන් 30 minutes පමණ ගතවන බව Honda සඳහන් කරනවා ☺️
මේ වාහනයත් 4 දෙනෙක් සදහා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ 🚗 මේක Japan Kei car dimensions වලට ගැලපෙන compact කාර් එකක් ❤️
N-ONE e: එකේ Honda SENSING safety system එක තියෙනවා. 🛡️
Collision Mitigation Braking System (CMBS),Adaptive Cruise Control with traffic-jam follow, Lane keep Assist , Auto high beam වගේ ගොඩක් Safety Features එහෙමත් මෙයාට ඇවිත් තියෙනවා 😱
ඒ වගේම 9-inch Honda CONNECT display (e:L grade එකේ), Full LED Headlights,Front seat heaters (e:L grade එකේ),EV-specific displays/functions වගේ තවත් ගොඩක් Functions එහෙමත් මෙයාට ඇවිත් තියෙනවා! ✨
N-ONE e: කියන්නේ Hondaගේ Japanese-market kei EV එකක්. N-ONE e: එකේ විශේෂත්වය තමයි Kei-car size + 29.6 kWh battery + 295 km WLTC range + Honda SENSING එකට එකතු කර තිබීම.
#hondanone #viralpost #japanesevehicle #thushisstories #thusharipalihawadana

No comments:
Post a Comment